Innovation & Scale

Types of businesses

ලෝකයේ ඕනෑම කෙනෙක්ට දියුණු වීමට ඇති හොඳම මග ව්‍යවසායකත්වයයි. ඔබේ අතේ ඇති මුදල, කාලය සහ හැකියාව අනුව ඔබට ආරම්භ කළ හැකි ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර කිහිපයක් පහතින් දක්වා ඇත.

Local Products & Spices (දේශීය නිෂ්පාදන සහ කුළුබඩු)

ගුණාත්මක දේශීය දේවල් අගය එකතු කර (Value Addition) වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කැමති අයටයි.

පටන් ගන්න

තොග බෙදාහරින්න

නිෂ්පාදන පිරිවැයක් නැතුව, අවම ආයෝජනයකින් ඔබේ ප්‍රදේශයේ සිල්ලර කඩ වෙත තොග වශයෙන් භාණ්ඩ සපයමින් ඉහළ ලාභ ලැබීමේ ව්‍යාපාරික අවස්ථාව.

පටන් ගන්න

Refurbish & Resell (ප්‍රතිසංස්කරණය කර විකිණීම)

ඔබට පුළුවන් සුළු දෝෂ සහිත භාණ්ඩ අඩුවට මිලදී ගෙන, වෙනත් දක්ෂ කාර්මිකයෙකු ලවා (Outsource) සාධාරණ මුදලකට එය සකස් කරවාගෙන, පසුව විකිණීමෙන් ලාභයක් තබා ගැනීමට.

පටන් ගන්න

Import & Resell (ආනයනය කර විකිණීම)

ලෝක වෙළෙඳපොළේ Trending වන අලුත් භාණ්ඩ ලංකාවට හඳුන්වා දී ලාභ ලැබීමට කැමති අයටයි.

පටන් ගන්න

Scroll to Top