නිෂ්පාදන පිරිවැයක් හෝ විශේෂ තාක්ෂණික දැනුමක් නැතුව, රු. 5,000ක වැනි අවම මුදලකින් ඔබේම තොග ව්‍යාපාරය අදම අරඹන්න!
ඔබට ඔබේම කියා ස්ථාවර ව්‍යාපාරයක් ආරම්භ කර මාසිකව ඉහළ ආදායමක් සෙවීමට අවශ්‍ය වුවත්, නිෂ්පාදන කටයුතු සඳහා අධික පිරිවැයක් දැරීමට හෝ රිස්ක් එකක් ගැනීමට බියද?
Biz flow Lanka හරහා ඔබට කරන්න තියෙන්නේ ඉතාම සරල, හැබැයි අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයකි. අපගේ පද්ධතියේ සිටින දේශීය නිෂ්පාදකයන් සහ ඔබේ ප්‍රදේශයේ සිටින සිල්ලර කඩ (Retail Shops) එකිනෙකා යා කරන “සුවිශේෂී බෙදාහරින්නා” (Smart Distributor) වීමයි. ඔබට අවශ්‍ය සියලුම ගුණාත්මක භාණ්ඩ, ඇසුරුම්කරණය සහ ව්‍යාපාරික ආරක්ෂාව අප විසින් සපයනු ලබයි!
ව්‍යාපාරය පියවරෙන් පියවර ආරම්භ කරමු
(How to Start)

පියවර 1: භාණ්ඩ සහ කේතයන් (Product Codes) තෝරාගැනීම
පළමුව, අපගේ වෙබ් අඩවියේ ඇති Live Product Catalog වෙත ගොස් එහි ඇති භාණ්ඩ පරීක්ෂා කරන්න. සෑම නිෂ්පාදනයකටම අනන්‍ය වූ නිෂ්පාදන කේතයක් (Product Code) ලබා දී ඇත (උදා: මිරිස් කුඩු 250g – Code: ML-01). ඔබට ප්‍රදේශයේ පහසුවෙන් විකුණාගත හැකි භාණ්ඩයක් සහ අවශ්‍ය ප්‍රමාණය තෝරාගන්න.
පියවර 2: සරල WhatsApp ඇණවුම සහ ආරක්ෂිත ගෙවීම
ඔබ තෝරාගත් භාණ්ඩයේ කේතය සහ ප්‍රමාණය (උදා: Code ML-01 පැකට් 10ක් ඕනේ) අපගේ නිල WhatsApp අංකයට මැසේජ් එකක් ලෙස යොමු කරන්න. අපගේ පද්ධතියෙන් ඔබට ක්ෂණික ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. ඉන්පසු අදාළ මුදල අපගේ ආරක්ෂිත ගිණුමට තැන්පත් කර රිසිට්පත එවන්න.
පියවර 3: ස්මාර්ට් වෙළඳපොළ ප්‍රවේශය (Smart Market Entry)
ඇණවුම් කළ භාණ්ඩ තොගය ඉතා කෙටි කලකින් (Speed Post / Pronto සේවා හරහා) ආරක්ෂිතව ඔබගේ ලිපිනයටම ලැබෙනු ඇත. දැන් එම ගුණාත්මක භාණ්ඩ රැගෙන ඔබේ ප්‍රදේශයේ සිල්ලර බඩු කඩ (Retail Shops) වෙත යන්න.
මිල උපක්‍රමය
ඔබ එම කඩවලට භාණ්ඩය හඳුන්වා දිය යුත්තේ වෙළඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා රුපියල් 2ක් හෝ 3ක් වැනි සුළු මුදලක් අඩුවෙනි.
කඩ සමඟ කතා කරන ක්‍රමය: ,මේක BIZ FLOW Lanka ජාලයේ උසස්ම තත්ත්වයේ අලුත් නිෂ්පාදනයක්. ප්‍රමිතිය 100%ක් සහතිකයි, මිලත් අඩුයි. පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න මුලින්ම මේ පැකට් 10 තියාගන්න.” යැයි පවසමින් භාණ්ඩ ලබා දෙන්න.

පසු විපරම සහ තොග වැඩි කිරීම (Follow-up & Scaling)
දින දෙකකට පමණ පසු නැවත එම කඩවලට ගොස් පාරිභෝගික ප්‍රතිචාර කෙසේදැයි විමසන්න. කඩවල් කිහිපයක් ඔබව ප්‍රතික්ෂේප කළද, කඩවල් 2ක් හෝ 3ක් අනිවාර්යයෙන්ම කැමති වනු ඇත. ඔවුන් නැවත ඇණවුම් කරන විට, අප හරහා ලබාගන්නා තොග ප්‍රමාණය සෙමෙන් සෙමෙන් වැඩි කරන්න.
ඔබට පමණක් හිමිවන “මිල නියම කිරීමේ රහස සහ වට්ටම්”
සිල්ලර කඩේ මුදලාලිව සදහටම ඔබ සන්තකයේ තබා ගනිමින්, බෙදාහරින්නෙකු ලෙස ඔබේ ලාභය දිනෙන් දින ඉහළ නංවා ගැනීමට Bizflow Lanka පද්ධතිය තුළ සුවිශේෂී ක්‍රමවේදයක් සකසා ඇත.එය පහත පරිදි වේ
01
ඔබ Bizlo Lanka වෙතින් ස්ථාවර මිලකට භාණ්ඩය ලබාගත් පසු, ඔබට සාධාරණ ඉහළ ලාභයක් (උදාහරණයක් ලෙස පැකට් එකකින් රු. 15ක ලාභයක්) ඉතිරි වන සේ ගණන් හදාගන්න.
02
එම ලාභයත් සමඟ ඔබ කඩේ මුදලාලිට දෙන මිල, වෙළඳපොළ පවතින සාමාන්‍ය මිලට වඩා රු. 5 සිට 10 දක්වා අඩු මිලක් විය යුතුය. එවිට මුදලාලි පළමු පාරෙන්ම ඔබෙන් බඩු ගැනීමට කැමති වේ.

03.මුදලාලි දිගටම බඩු ගන්නා විට මිල ටික ටික අඩු කරන්න
කඩේ මුදලාලි සතිපතා අඛණ්ඩව ඔබෙන් නිෂ්පාදන මිලදී ගන්නා විට, එයාට මෙන්න මෙහෙම කියන්න: ” ඔයා දිගටම ගන්න නිසා මම ඔයාට දෙන ගාණ තව පොඩ්ඩක් අඩු කරලා දෙන්නම්“ කියලා.
04
එතැනදී ඔබ කරන්නේ ඔබේ මුල් ලාභයෙන් (රු. 15න්) රුපියලක් හෝ දෙකක් මුදලාලිට වාසි වන සේ කැප කර, මුදලාලිට දෙන මිල ටික ටික අඩු කිරීමයි.
ඔබේ “අවම ලාභය” තෙක් පමණක් මිල අඩු කරන්න
මුදලාලි ඉතා විශාල තොග ගන්නා තත්ත්වයට පත්වන විට, ඔබ මුදලාලිට දිය හැකි උපරිම අඩුම මිල ලබා දෙන්න.

නමුත් මතක තබාගන්න
මුදලාලිට මිල අඩු කරගෙන යන සෑම අවස්ථාවකදීම, බෙදාහරින්නා වන ඔබටද පැකට් එකකින් පොඩි හෝ ස්ථාවර අවම ලාභයක් (Minimum Profit – උදා: රු. 5ක් වැනි ගාණක්) අනිවාර්යයෙන්ම ඉතිරි විය යුතුය. ඔබේ ලාභය සම්පූර්ණයෙන්ම බිංදුව කරගන්න එපා.
මේ උපක්‍රමයේ ඇති වාසිය කුමක්ද?
මුදලාලි තොගය වැඩි කරන හැම පාරම එයාට මිල අඩු වෙන නිසා, එයා සදහටම ඔබේ ස්ථාවර පාරිභෝගිකයෙක් වෙනවා. ඔබට සෑම පැකට් එකකින්ම ලැබෙන ලාභය (Margin) මුලට වඩා ටිකක් අඩු වුණත්, මුදලාලි එකපාර ලොකු තොගයක් (Volume) ගන්න නිසා දවසේ අවසානයේ ඔබේ මුළු ශුද්ධ ලාභය මාරම ඉහළ අගයක් ගන්නවා!
ව්‍යාපාරයේ රහස් උපක්‍රම සහ සජීවී වෙළඳපොළ තොරතුරු සියල්ල එකම තැනකින්!
ඔබ ව්‍යාපාරය ආරම්භ කළ පසු, අනෙක් සාමාන්‍ය බෙදාහරින්නන් අභිබවා යමින් ඉතා කෙටි කලකින් වැඩිම ලාභයක් ලබන මහා පරිමාණ ව්‍යවසායකයෙකු වීමට ඔබට අවශ්‍යද? ඒ සඳහා අප විසින් සුවිශේෂී Premium VIP Web Portal එකක් නිර්මාණය කර ඇත.
කුඩා සාමාජික ගාස්තුවක් (Premium Subscription) ගෙවා ඔබ අපගේ VIP පද්ධතිය සමඟ එකතු වූ වහාම ඔබට මෙම වටිනා පහසුකම් සියල්ල හිමි වේ,
සජීවී වෙළඳපොළ තොරතුරු (Live Market News): ලංකාවේ විවිධ පළාත්වල මේ දිනවල වැඩිම ඉල්ලුමක් පවතින භාණ්ඩ, මිල ගණන් වෙනස් වන ආකාරය සහ නවතම ව්‍යාපාරික අවස්ථා පිළිබඳ සජීවී යාවත්කාලීන කිරීම් (Live Updates).
රහස් මාර්කටින් උපක්‍රම (Advanced Marketing Tips)
නොමිලේ ලබා දුන් “මිල අඩු කිරීමේ ව්‍යූහය” (Pricing Strategy) දෙස බැලූ සැනින් අපගේ ව්‍යාපාරික අදහස් කොතරම් දුරට ප්‍රායෝගිකද, මහපොළොවේ ඇත්තටම වැඩ කරන ඒවාද යන්න ඔබට දැනටමත් පැහැදිලි ඇති බව අපට විශ්වාසයි. VIP සාමාජිකත්වය හරහා ඔබට ලැබෙන්නේ අන්න ඒ වැනි, වෙනත් කොහේවත් නැති, කඩ හිමියන් සහ පාරිභෝගිකයන් මාරම වේගයෙන් ආකර්ෂණය කරගන්නා සුවිශේෂී ව්‍යාපාරික ක්‍රමවේද සහ මඟපෙන්වීම් (Premium Guides) පමණි.
- විශේෂඥ උපදෙස් (Expert Consultation): ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී මතුවන ගැටලුවලට Bizlo Lanka අපගේ ජ්‍යෙෂ්ඨ ව්‍යවසායකයන්ගෙන් සෘජුවම උපදෙස් ලබාගැනීමේ අවස්ථාව.
සාමාන්‍ය වෙළෙන්දෙකු නොවී, වෙළඳපොළ පාලනය කරන ස්මාර්ට් ව්‍යාපාරිකයෙකු වීමට අදම අපගේ Premium VIP ජාලයට සම්බන්ධ වන්න!
අපට ඔබට මාර්ගය පෙන්විය හැක, නමුත් එහි ඇවිද යා යුත්තේ ඔබමයි!
අපට ඔබට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සපයා දිය හැක, අඩුම මිලට බඩු දිය හැක, පාරිභෝගිකයන් සදහටම රඳවා ගන්නා ස්මාර්ට් මාර්කටින් උපක්‍රම (Strategies) කියා දිය හැක. නමුත් මෙම ව්‍යාපාරය ඇතුළේ සැබෑ ජයග්‍රහකයෙකු වී ලක්ෂ ගණනින් මුදල් සෙවීම 100%ක්ම තීරණය වන්නේ ඔබේ කැපවීම සහ මහන්සිය මත පමණි!

නිදාගෙන සිටින්නෙකුට මුදල් නොලැබේ
ඔබ නිවසට වී සිහින දකිමින් සිටියහොත් කිසිදා කඩේ මුදලාලිලා ඔබ සොයා පැමිණෙන්නේ නැත. උදෑසනම අවදි වී, භාණ්ඩ තොගයද රැගෙන, නොසැලෙන උත්සාහයෙන් යුතුව ඔබේ ප්‍රදේශයේ කඩවල් වෙත යා යුත්තේ ඔබයි.
අපෙන් ඔබට උපරිම සහයෝගය
කඩවල්වලදී ඔබට මුහුණ දීමට සිදුවන ඕනෑම ගැටලුවකදී, ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් සහ උපරිම සහයෝගය ලබා දීමට Bizlo Lanka කණ්ඩායම නිරන්තරයෙන් ඔබ සමඟ සිටී.