LESSON 02

BUY AND SLLING

ඔයාටත් පුළුවන් අමතර ආදායමක් විදිහට හරි, ප්‍රධාන බිස්නස් එකක් විදිහට හරි භාණ්ඩ හුවමාරුවෙන් ලොකු ලාභයක් ලබන්න. අපි මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදලා බලමු

Refurbish & Resell (ප්‍රතිසංස්කරණය කර විකිණීම)

දේශීය වෙළෙඳපොළේ ඇති සුළු දෝෂ සහිත හෝ පාවිච්චි කරන ලද භාණ්ඩ ඉතා අඩු මිලට මිලදී ගෙන, ඒවා නැවත යථා තත්ත්වයට පත් කර වැඩි ලාභයකට විකිණීමේ කලාව මෙහිදී අපි කියා දෙනවා. ඉලෙක්ට්‍රොනික උපකරණවල සිට ගෘහ භාණ්ඩ දක්වා ඕනෑම දෙයකට අලුත් වටිනාකමක් දී මුදල් උපයන හැටි මෙතැනින් ඉගෙන ගන්න

Import & Resell (ආනයනය කර විකිණීම)

AliExpress, Daraz Global වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල් හරහා ලංකාවේ ඉල්ලුමක් ඇති භාණ්ඩ ඉතා අඩු මිලට ගෙන්වා ගන්නා ආකාරය සහ ඒවා ඔබේම ලාභයක් තබාගෙන ලංකාව තුළ සාර්ථකව අලෙවි කරන රහස් අපි මෙහිදී විවෘත කරනවා. නිවැරදි භාණ්ඩය තෝරාගැනීමේ සිට පාරිභෝගිකයා අතට පත්වන තෙක් සියලුම පියවර සරලව මෙතැනින්.

01. Refurbish & Resell (ප්‍රතිසංස්කරණය කර විකිණීම)
“අඩුම මුදලකින් අදම පටන් ගන්න!” පාවිච්චි කරන ලද හෝ සුළු දෝෂ සහිත භාණ්ඩ ඉතා අඩු මිලට මිලදී ගෙන, ඒවා යථා තත්ත්වයට පත් කර වැඩි ලාභයකට විකිණීමේ කලාව මෙහිදී අපි කියා දෙනවා. කිසිදු තාක්ෂණික දැනුමක් නොමැතිව වුවද සාර්ථකව මේ ව්‍යාපාරය ආරම්භ කරන ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න.
02. Import & Resell (ආනයනය කර විකිණීම)
“ලෝක වෙළෙඳපොළේ වාසිය ඔබේ අතට!” AliExpress සහ Daraz Global වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල් හරහා ලංකාවේ ඉල්ලුමක් ඇති භාණ්ඩ ඉතා අඩු මිලට ගෙන්වා ගන්නා ආකාරය සහ ඒවා ඔබේම ලාභයක් තබාගෙන ලංකාව තුළ සාර්ථකව අලෙවි කරන රහස් මෙතැනින් දැනගන්න. කුඩා මුදලකින් ගෝලීය ව්‍යාපාරිකයෙකු වීමට මෙය කදිම අවස්ථාව

Scroll to Top