අපගේ සේවා සහ සුවිශේෂී අවස්ථා (Our Ecosystem)
සාමාන්‍ය වෙළඳාමෙන් ඔබ්බට ගිය, විශ්වාසය මත පදනම් වූ සේවාවන් සමුදායක්…

Weekly Deals: සතියේ සුපිරි අවස්ථාව
අපි හැමදාම අඩුවට බඩු දෙන්නේ නැහැ. හැබැයි සතියකට සැරයක් අපි තෝරාගත් සුවිශේෂී නිෂ්පාදන කිහිපයක් පිරිවැය මිලට (Cost Price) ලබා දෙනවා. මේක වෙළඳාමකට වඩා අපේ පාරිභෝගිකයින්ට අපි දෙන තෑග්ගක්
Global Sourcing & Import (ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලොව වටින්
ඔබට අවශ්‍ය භාණ්ඩය ලංකාවේ නැද්ද? නැත්නම් ලංකාවේ මිල අධිකද? අපිට කියන්න. අපි ලෝකයේ ඕනෑම රටකින් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සෘජුවම ආනයනය කර ඔබේ අතටම ලබා දෙනවා. අතරමැදියන් නැති නිසා සාධාරණ මිල අපේ සහතිකයයි

Curated Reselling (තෝරාගත් හොඳම දේ පමණක්)
අපි හැමදේම විකුණන්නේ නැහැ. අපි විකුණන්නේ අපි පාවිච්චි කරලා ගුණාත්මක බව සහතික කරපු සන්නාම (Brands) පමණයි. රීසෙලින් කියන්නේ අපිට භාණ්ඩයක් විකිණීමක් නෙවෙයි, හොඳම දේ ඔබට හඳුන්වා දීමක්
Pure Ceylon Spices (අපේ උරුමය)
ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදන තිබුණත්, අපේ රටේ කුළුබඩු වල රසයට සම කරන්න දෙයක් නැහැ. අපේම වගාබිම් වලින් සෘජුවම එන පිරිසිදු කුළුබඩු, කිසිදු අමුද්‍රව්‍යයක් කලවම් නොකර එලෙසම ඔබේ කුස්සියට..